Free MP3 Download

Werala Konaka Hida (වෙරළ කොනක හිඳ) | Acoustic | Cover By Sanka Dineth | Ma Nowana Mama

Werala Konaka Hida (වෙරළ කොනක හිඳ) | Acoustic | Cover By Sanka Dineth | Ma Nowana Mama #1
Click image to play video, right click to save image. (Image via youtube.com)
Music Details
TitleWerala Konaka Hida (වෙරළ කොනක හිඳ) | Acoustic | Cover By Sanka Dineth | Ma Nowana Mama
MP3 Size3.27 MB (estimated)
Duration03:16
Views1.6K
Sourceyoutu.be/kJfFNkGiHVo
Description

Werala Konaka Hida (වෙරළ කොනක හිඳ) | Acoustic | Cover By Sanka Dineth | Ma Nowana Mama | Prince Udaya Priyantha Songs

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි.....

වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
සුදු වැලි මුමුණයි අපේ කතා...

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි...

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී
සමුගන්නම් අද තරහ නොවී...

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි...

Song - Werala Konaka Hida
Original Artist - Prince Udaya Priyantha
Music - Nihal Gamhewa
Lyrics - Nihal Gamhewa
Cover By - Sanka Dineth

We created this video with love as a tribute to the original artist Prince Udaya Priyantha and the cover artist Sanka Dineth.

@ Derana Ma Nowana Mama

ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාට නිවන් සුව ලැබේවා !!!

I hope you will like this video. Thank you all for watching and if you like this video, please don't forget to Like, Comment, Share, Subscribe and follow for more videos.

Join the conversation - #pooraspace

Follow on:

➤Facebook: [[link stripped - click to show]]

➤Twitter: [[link stripped]]

CopyrightAll materials' copyright are belong to their respective owners and/or uploader. This video was uploaded by Poora Space
LicenseLicensed under YouTube Standard License
Download as MP3
Download as MP4
Alternative
TagsWerala Konaka Hida (වෙරළ කොනක හිඳ) | Acoustic | Cover By Sanka Dineth | Ma Nowana Mama, Download Werala Konaka Hida (වෙරළ කොනක හිඳ) | Acoustic | Cover By Sanka Dineth | Ma Nowana Mama, Download Video Werala Konaka Hida (වෙරළ කොනක හිඳ) | Acoustic | Cover By Sanka Dineth | Ma Nowana Mama, Download MP3 Werala Konaka Hida (වෙරළ කොනක හිඳ) | Acoustic | Cover By Sanka Dineth | Ma Nowana Mama, Download Werala Konaka Hida (වෙරළ කොනක හිඳ) | Acoustic | Cover By Sanka Dineth | Ma Nowana Mama episode terbaru, Werala Konaka Hida (වෙරළ කොනක හිඳ) | Acoustic | Cover By Sanka Dineth | Ma Nowana Mama terbaru