Free MP3 Download

Man Hinahenne - Praneeth Yasarathna

Man Hinahenne - Praneeth Yasarathna #1
Click image to play video, right click to save image. (Image via youtube.com)
Music Details
TitleMan Hinahenne - Praneeth Yasarathna
MP3 Size3.4 MB (estimated)
Duration03:24
Views283
Sourceyoutu.be/QePcq9YcE1s
Description

Man Hinahenne - Praneeth Yasarathna

Download Now:
[[link stripped - click to show]]

Main : Praneeth Yasarathna
Music : Lasan Algama
Melody : Lasan Algama
Lyrics : Lasan Algama
Music Composition : Lasan Algama
Mixing : Lasan Algama
Audio Production : Lasan Algama
Studio : Words Studio

දැසින් මායාම් ගෙනා
රූපෙන් සිත්තම් කරනා
චපලයි නුඹ රුවැත්තියේ
ආලෙන් මා මත් වීලා
කාලය රහසින් පියඹා
මේ ප්‍රේමය සුලගේ ගියේ
ඔබ ඈතට ඉගිල ගියේ
මට කම් නෑ සුන්දරියේ
මං හිනහෙන්නේ... මං හිනහෙන්නේ ... මං හිනහෙන්නේ

කොලම් පාමින් මවනා
වදනින් සිත රවටාලා
සිත නුඹ ලග වාශි වුනේ
සායම් ගාමින් මවනා
බොරු රූපේ නුඹගේ පෙනුනා
මදුවිත තොල ගෑ මුහුනේ
ඔබ මා සොයමින් එන්නේ
දැන් පල නෑ සුන්දරියේ
මං හිනහෙන්නේ... මං හිනහෙන්නේ ... මං හිනහෙන්නේ

මිතුරන් සමගින් ගෙවනා
කාලය සොදුරුයි ලදුනේ
දුක් සුසුම් වලට ඉඩ නෑ
මේ අපි දැන් හිනැහෙන්නේ
මතකේ ඇය හිනැහැ
මතකේ නුඹ රුදෙන්නෑ
නුඹ මතකෙන් මැකීගියේ
මං හිනහෙන්නේ... මං හිනහෙන්නේ ... මං හිනහෙන්නේ

Enjoy and keep in touch with us..

SUBSCRIBE Music.lk channel for Sri Lankan Music Requirements.
[[link stripped]]

Circle us on G+
[[link stripped]]

Like us on Facebook
[[link stripped]]

Follow us
[[link stripped]]

Find us
[[link stripped]]

CopyrightAll materials' copyright are belong to their respective owners and/or uploader. This video was uploaded by Music.lk - Audio
LicenseLicensed under YouTube Standard License
Download as MP3
Download as MP4
Alternative
TagsMan Hinahenne - Praneeth Yasarathna, Download Man Hinahenne - Praneeth Yasarathna, Download Video Man Hinahenne - Praneeth Yasarathna, Download MP3 Man Hinahenne - Praneeth Yasarathna, Download Man Hinahenne - Praneeth Yasarathna episode terbaru, Man Hinahenne - Praneeth Yasarathna terbaru